උර්මිලා මතොන්ද්කර්
From Wikipedia, the free encyclopedia
උර්මිලා මතොන්ද්කර් (උපත 1974 පෙබරවාරි 4)[3] ඉන්දියානු සිනමා නිළියකවේ. මූලික වශයෙන්, බොලිවුඩ් චිත්රපට සඳහා ප්රසිද්ධියක් උසුලයි, මීට අමතරව මරාති සිනමා | මරාති, දෙමළ සිනමාව | දෙමළ, තෙළිඟු සිනමා | තෙළිඟු, සහ මලයාලම් සිනමාව | මලයාලම් භාෂා චිත්රපට වලද පෙනී සිට ඇත.[4]