කාච
From Wikipedia, the free encyclopedia
කාචයක් යනු ඉතා නිවැරදි සමමිතික අක්ෂයක් ඇති ආලෝකය එතුලින් ගමන් කරන සහ වර්තනය කරමින් අභිසරණය හෝ අපසරණය කරන ප්‍රකාශ උපකරණයකි.[citation needed] සරල කාචයක් තනි ප්‍රකාශ උපකරණයකින් සමන්විත වේ. සංයුක්ත කාචයක් යනු සරල කාච ගණනාවක් එකම අක්ෂයක් ඔස්සේ තැබීමෙන් සෑදුනු උපකරණයකි. කාච කිහිපයක් භාවිතා කිරීමෙන් ප්‍රකාශ අපේරණය අඩුකරගැනීමට හැකි වේ. කාච සාමාන්‍යයෙන් වීදුරු හෝ විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් තනනු ලැබේ. විද්‍යුත් චුම්භක තරංග වර්තනය කිරීමට හැකි උපකරණද කාච යනුවෙන් හැඳින්වේ. උදාහරණ වශයෙන් පැරෆින් ඉටි වලට ක්ෂුද්‍ර තරංග වර්තනය කළ හැක.
මෙම ලිපිය වනාහි Lens (optics) ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |