කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශන ව්‍යාපාරය / From Wikipedia, the free encyclopedia
ෆුට්බෝල් සංගමය සඳහා, කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් එෆ්.සී. බලන්න
කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් (CUP) යනුවෙන් හැඳින්වෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ග්රන්ථ ප්‍රකාශන ව්‍යාපාරයයි. 1534 දී අටවන හෙන්රි රජුගේ අනුග්‍රහය මත ආරම්භ වූ මෙය ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය වේ.[2][3][4][5] මෙය රැජිනගේ මුද්‍රණාලය ද වෙයි.[6]
Quick Facts පීතෘ සමාගම, තත්ත්වය ...
පීතෘ සමාගම | කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය |
---|---|
තත්ත්වය | ක්‍රියාකාරී |
ආරම්භය | 1534; වසර 490 කට පෙර (1534) |
ආදිකර්තෘ | එංගලන්තයේ VIIIවන හෙන්රි රජ |
සම්භව රට | එක්සත් රාජධානිය |
මූලස්ථානයෙහි පිහීටිම | කේම්බ්‍රිජ්, එංගලන්තය |
බෙදාහැරීම | ස්වයං-බෙදාහැරීම් ඉන්ග්‍රම් කන්ටෙන්ට් ගෲප් (එජ) ඩීඑච්එල් සප්ලයි චේ (එරා)[1] |
වැදගත් ජනයා | ස්ටීවන් ටූපි, පීටර් ෆිලිප්ස් |
ප්‍රබන්ධ-නොවන මාතෘකා | මානව ශාස්ත්‍ර; සමාජ විද්‍යා; විද්‍යාව; වෛද්‍ය විද්‍යාව; ඉංජිනේරු සහ තාක්ෂණවේදය; ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සහ ඉගෙනීම; අධ්‍යාපනය; බයිබල |
Revenue | £336 මිලියන (2020) |
සේවක සං. | 3,039; 58 ප්‍රතිශතයක් එක්සත් රාජධානියෙන් පිටත |
නිල වෙබ්අඩවිය | cambridge.org/ |
Close