ගිලන්රථ සේවා
From Wikipedia, the free encyclopedia
ගිලන්රථ සේවා (ඉංග්රීසි: Emergency medical services, EMS, ambulance services, paramedic services) යනු බරපතළ රෝගී තත්ත්ව සහ අනතුරු වලදී රෝහල් ගත කිරීමට ප්රථම, වහා සිදු කළ යූතු ස්ථායිකරණය සහ රෝහල වෙත ප්රවාහනය ආදිය ආශ්රිත හදිසි සේවා වෙයි.[1]