චෙල්සී පාපන්දු සමාජය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය පිරිමි පාපන්දු සමාජය පිලිබඳ වේ. කාන්තා පාපන්දු සමාජය සඳහා, චෙල්සී කාන්තා පාපන්දු සමාජය බලන්න. වෙනත් භාවිතා සඳහා, චෙල්සී (වක්‍රෝත්තිහරණය) බලන්න.
චෙල්සී පාපන්දු සමාජය යනු, ලන්ඩනයේ, ෆුල්හැම් හී පාදකව ඇති, ඉංග්‍රීසි පාපන්දු සමාජයකි. 1905 දී ඇරඹී ඇති ඔවුහූ, ප්‍රිමියර් ලීගයෙහි ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ ඉතිහාසයෙහි බොහෝ කාලයක් ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාවෙහි ඉහළ ස්තරයෙහි රැඳී සිට ඇත.
Quick Facts සම්පූර්ණ නම, අපනාමය(න්) ...
සම්පූර්ණ නම | චෙල්සී පාපන්දු සමාජය | |||
---|---|---|---|---|
අපනාමය(න්) | ද බ්ලූස්, ච පෙන්ෂනර්ස් | |||
ආරම්භ කෙරුණේ | 10 මාර්තු 1905; වසර 119 ක් පෙර (1905-03-10)[1] | |||
ක්‍රීඩාපිටිය | ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ්, ෆුල්හැම්, ලන්ඩනය | |||
ක්‍රීඩාපිටියේ ධාරිතාව | 41,837[2] | |||
අයිතිකරු | රෝමන් ඇබ්රමෝවිච් | |||
සභාපති | බෲස් බක් | |||
කළමනාකරු | ජොසේ මවුරින්හෝ | |||
ලීගය | ප්‍රිමියර් ලීගය | |||
2013–14 | ප්‍රිමියර් ලිගය, 3වන | |||
වෙබ් අඩවිය | සමාජ මුල් පිටුව | |||
| ||||
වත්මන් ක්‍රීඩා වාරය |
Close