ඩේවිඩ් බෙන් ගූරියොන්
From Wikipedia, the free encyclopedia
ඩේවිඩ් බෙන් ගූරියොන් (හෙබ්‍රෙව්: דָּוִד בֶּן-גּוּרִיּוֹן, උපතේදී ඩේවිඩ් ගෲන්; (16 ඔක්තොම්බර් 1886 – 1 දෙසැම්බර් 1973) යනු, ඊශ්‍රායෙලයේ ප්රමුඛ ආදිකර්තෘ සහ ඊශ්‍රායෙලයේ පළමු අග්‍රාමාත්‍යවරයා විය.
Quick Facts ඊශ්‍රායෙලයේ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ...
ඊශ්‍රායෙලයේ අග්‍රාමාත්‍යවරයා | |
---|---|
තනතුර දරමින් 17 මැයි 1948 – 26 ජනවාරි 1954 | |
ජනාධිපතිවරයා | හයිම් වෙයිස්මාන් යිට්සක් බෙන්-සවි |
පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
අනුප්‍රාප්තිකයා | මොෂේ ෂැරේට් |
තනතුර දරමින් 3 නොවැම්බර් 1955 – 26 ජූනි 1963 | |
ජනාධිපතිවරයා | යිට්සක් බෙන්-සවි සල්මන් ෂසාර් |
පූර්වප්‍රාප්තිකයා | මොෂේ ෂැරේට් |
අනුප්‍රාප්තිකයා | ලුවී එෂ්කෝල් |
ඊශ්රායෙල යාවකාලීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති | |
තනතුර දරමින් 14 මැයි 1948 – 16 මැයි 1948 | |
පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
අනුප්‍රාප්තිකයා | හයිම් වෙයිස්මාන් |
ආරක්ෂක අමාත්‍ය | |
තනතුර දරමින් 14 මැයි 1948 – 26 ජනවාරි 1954 | |
අග්‍රාමාත්‍යවරයා | තමන්ම |
පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
අනුප්‍රාප්තිකයා | පින්හාස් ලවොන් |
තනතුර දරමින් 21 පෙබරවාරි 1955 – 26 ජූනි 1963 | |
අග්‍රාමාත්‍යවරයා | මොෂේ ෂැරේට් තමන්ම |
පූර්වප්‍රාප්තිකයා | පින්හාස් ලවොන් |
අනුප්‍රාප්තිකයා | ලුවී එෂ්කෝල් |
පුද්ගලික තොරතුරු | |
උපත | ඩේවිඩ් ගෲන් 16 ඔක්තෝබර් 1886(1886-10-16) ප්ලොන්ස්ක්, කොංග්රස් පෝලන්තය |
විපත | 1 December 1973(1973-12-01) (වයස 87) රමාත් ගන්, ඊශ්‍රායෙලය |
ජාතිය | රුසියානු අධිරාජ්‍යය ඔටෝමාන් අධිරාජ්‍යය එක්සත් රාජධානිය ඊශ්‍රායෙලය |
දේශපාලන පක්ෂය | ඹාෆයි, රාෆි, නැෂනල් ලිස්ට් |
කලත්‍රයා | පෝලා බෙන්- ගූරියොන් |
දරුවන් | 3 |
උගත් ශාස්ත්‍රාලය | වෝර්සෝ විශ්වවිද්‍යාලය ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලය |
අත්සන | |
Close