ද්වාරය:කෘෂිකර්මය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2019 සැප්තැම්බර්)
|
හැඳින්වීම
කෘෂිකර්මය යනු ගොවිතැන හෝ වැවිලි මගින් ආහාර නිපදවීමයි.
දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉන්දු නිම්නයේ විශාල ලෙස පැවති බව වර්ෂ 1980 හි පසුභාගයේ දී කරන ලද සමහර අද්ධ්‍යනයක් මගින් පෙන්වා දෙයි. මර්ගාර් (පැයරට්රය) හි ජනයා පරිසරයට හුරු කළ තිරිගු සහ බාර්ලි භාවිතා කළ බවත් වගා කරන ලද ප්‍රධාන ධාන්‍ය වර්ගය වුයේ තිරු දෙකෙහි බාර්ලිවලින් උපදවාගත් බෝගයක් වු වැස්මක් රහිත තිරු හයේ බාර්ලිවලින් වර්ගයක් බවත් ප්රකටය. (සාෆර් සහ ලිච්ස්ටෙන්ස්ටයින් 1995. 1997 මාර්ග භුමිය ‘‘ආහාර නිෂ්පාදනය දේශිය දකුණු ආසියානු ප්රපංචයක් බව පෙන්නුම් කරන බවත් ‘‘දකුණු ආසියාවේ ප්රාග් ඓතිහාසික නාගරිකරණය සහ සංකිර්ණ සමාජය සංවිධානය දේශිය. එහෙත් තනි නොවු සංස්කෘතික සංවර්ධනයක් මත පදනම් වු බවත්’‘ අරුත් දැක්වීමට පවත්නා දත්ත සහාය වන බව පුරාවිද්‍යාඥ ජිම්.ජි ෂ8ාර් 61999: 245) ලියයි. කෙසේ වුව ද සොරියන් ෆුලර් වැනි අනෙකුත් අය මැද පෙරදිග තිරිඟු ආසියානු තත්ත්වයට හුරුවිමට අවුරුදු 2000 ක පමණ කාලයක් ගත වු බව පවසයි.
තෝරාගත් ලිපි
- Image 1කෘෂි විද්‍යාව යනු ඉතා පුළුල් විෂයකි. එයට කෘෂිකර්මයේ මනා දැනීම හා ව්‍යවහාරය තුළ ප්‍රයෝජනයට ගත් ආර්ථික, සමාජ විද්‍යාත්මක ස්වභාවික හා නිවැරදි අංග අඩංගු වී ඇත. (තව දුරටත්...)
- Image 2
ශාකවල වර්ධනය සඳහා ශාක වෙත ලබා දෙන සහයෝගයක් ලෙස පොහොර හැඳින්විය හැකිය. මෙම පොහොර ලබාදීමේදී ශාකයට උරා ගැනීමට මුල් මගින් පත්‍ර මගින් උරා ගත හැකි ආකාරයට ලබා දේ. ශාක වර්ධනය සඳහා ලබා දෙන පොහොර වර්ග 2 ක් ඇත. එනම් කාබනික පොහොර සහ නැතහොත් කොම්පෝස්ට් හා අකාබනික පොහොර රාසායනික හා ඛණිජමය දෑ අඩංගු පොහොර වශයෙනි. මෙම පොහොර නිෂ්පාදනය ස්වභාවික සංයෝග ශාක හෝ සත්ව දිරාපත් වූ හෝ ඛණිජමය ද්‍රව්‍යයන්ගෙන් සේම, කොම්පෝස්ට් වැනි ස්වභාවික ක්‍රියාවලියන්ගෙන් නිපදවනු ලබයි.
මෙම පොහොර මගින් ශාකවලට අවශ්‍ය ප්‍රධාන පෝෂණ පදාර්ථ තුනක් (3) ලබාදේ. එනම් නයිට්රජන් (Nitrogen - N), පොස්පරස් (Phosphorus - P) හා පොටෑසියම් (Potassium - K) ය. එසේම දෙවන වශයෙන් වැදගත් වන කැල්සියම්, මැග්නීසියම්, හා ගෙන්දගම් සේම සමහර විට අංශුමය පෝෂණ පදාර්ථ ලෙස බෝරෝන්, ක්ලෝරීන්, මැග්නීසියම්, යකඩ, සින්ක් (තුත්තනාගම්), තඹ හා මොලිබිඩෙනියම්ද ලබා දේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට කෘෂිකර්මය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1විශාල ප්‍රමාණයේ නවීන fertilizer spreader එකක් (from පොහොර)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව