නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය
From Wikipedia, the free encyclopedia
නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය යනු, නවසීලන්ත අධිකාර ක්ෂේත්රයෙහි ඓතිහාසික පූර්වගාමියා වෙයි. පළමුව, නිව් සවුත් වේල්සය වෙතින් පරිපාලනය කෙරුණු නවසීලන්තය, 1841 වසරෙහිදී විවික්ත බ්‍රිතාන්‍ය කීරීට කොලනියක් බවට පත්වී බොහෝ ස්වයං-පාලන බලයන් ලද්දේ, 1852 නවසීලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පණත හේතුවෙනි. ඕස්ට්‍රේලියානු සන්ධීයනය වෙත සම්බන්ධ නොවන බවට තීරණයක් ගත් නවසීලන්තය, 1907 සැප්තැම්බර් 26 දින, එනම් ඩොමීනියන් රාජ්‍යය දිනයෙහිදී, හත්වන එඩ්වඩ් රජුගේ නිවේදනය ප්‍රකාර, නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය ලෙසින් සම්පූර්ණ ස්වයං-පාලනය ඇරඹීය.
Quick Facts නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය, තත්ත්වය ...
නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1907–1947 | |||||||||
උද්යෝග පාඨය: ඩියු එ මොන් ඩ්වා "දෙවියන් සහ මාගේ අයිතිවාසිකම" | |||||||||
ජාතික ගීය: ගෝඩ් සේව් ද කිං | |||||||||
නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යයෙහි පිහිටුම | |||||||||
තත්ත්වය | එක්සත් රාජධානියෙහි ඩොමීනියන් රාජ්‍යය | ||||||||
අගනුවර | වෙලිංටන් | ||||||||
පොදු භාෂාවන් | ඉංග්‍රීසි, මවුරි | ||||||||
රජය | ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
• 1907–1910 | හත්වන එඩ්වඩ් රජ | ||||||||
• 1910–1936 | පස්වන ජෝර්ජ් රජ | ||||||||
• 1936 | අටවන එඩ්වඩ් රජ | ||||||||
• 1936–1947 | හයවන ජෝර්ජ් රජ | ||||||||
අග්‍රාණ්ඩුකාරවරයා | |||||||||
• 1907–1910 | විලියම් ප්ලන්කට් (පළමුවන) | ||||||||
• 1946–1947 | බර්නාඩ් ෆ්‍රයිබර්ග් (අවසාන) | ||||||||
අග්‍රාමාත්‍යවරයා | |||||||||
• 1907–1912 | ජෝසප් වෝඩ් (පළමුවන) | ||||||||
• 1940–1947 | පීටර් ෆ්රේසර් (අවසාන) | ||||||||
ව්‍යවස්ථාදායකය | මහා මන්ත්‍රණ සභාව | ||||||||
• ඉහළ මණ්ඩලය | ව්‍යවස්ථාදායක සභාව | ||||||||
• පහළ මණ්ඩලය | නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | ||||||||
ඉතිහාසය | |||||||||
26 සැප්තැම්බර් 1907 | |||||||||
• වෙස්ට්මිනිස්ටර් අපත්යීකරණ පණත | 25 නොවැම්බර් 1947[1] | ||||||||
ව්‍යවහාර මුදල | නවසීලන්ත පවුම | ||||||||
|
Close