බටහිර පැළුම් මිටියාවත(රුවන්ඩාව)
From Wikipedia, the free encyclopedia
මෙය කිලෝමීටර් 6,000ක් දිගින් යුක්ත අතර නිරිතදිග ආසියාවේ පිහිටි උතුරු සිරියාවේ සිට ගිණිකොනදිග අප්‍රිකාවේ පිහිටි මොසැම්බික් නගරය දක්වා පරාසය තුල පැතිරී පවතියි. නැගෙනහිර අප්‍රිකානු පලුම් නිම්නය ලෙස ව්‍යවහාර වන්නේද මෙයම ය. අෆාර් තෙමංසල නමින් හැදින්වෙන ප්‍රදේශයේ සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන අප්‍රිකානු භූ තැටියද මේ නිම්නය හරහා වැටී ඇත. මෙම අප්‍රිකානු භූ තැටිය වෙන් වී සෑදී ඇති උප භූ තටි දෙක විද්‍යාඥයන් හඳුන්වනු ලබන්නේ නුබියන් සහ සෝමාලි තටි ලෙසිණි[1].