මාරි අම්මන්
From Wikipedia, the free encyclopedia
මාරි අම්මන් යනු තමිල්නාඩුවේ ග්රාමීය ප්රදේශවල ප්රමුඛතම වර්ෂාවට අධිපති හින්දු දේවියයි. ඇගේ උත්සව තමිල්නාඩු කලාපය පුරා "ආඩි" මාසයදි පවත්වනු ලැබේ, විශාලතම උත්සවය ආදි තිරුවිලා වේ. ඇගේ නමස්කාරය ප්රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ වර්ෂාව ගෙන ඒම සහ කොලරාව, වසූරිය සහ පැපොල වැනි රෝග සුව කිරීම සඳහා ය. මාරි අම්මන් ග්රාම දේවතාවියක ලෙස දේශීය සම්ප්රදායන්ට අනුව නමස්කාර කර ඇත. ඇය දකුණු ඉන්දියාවේ වෙසෙන බොහෝ අය විසින් ආරක්ෂක දෙවියන් (කවල් දේවියම්) ලෙස සලකනු ලැබේ.
Quick Facts මාරි අම්මන්, වෙනත් නම් ...
මාරි අම්මන් | |
---|---|
වර්ෂාවට අධිපති දේවිය | |
ගොනුව:Mariamman2.jpg | |
වෙනත් නම් | මාරිඅම්මා, මාරි අම්මන්,වට්ටාපලෙයි අම්මන්,චෙල්ලාතා මාරිඅතා,මාරි |
Venerated in | තමිල්නාඩු |
ආයුධය | ත්රිශූලය, උඩැක්කිය, කපාලය සහ කඩුව |
වාහනය | සිංහයා |
Close