රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල නගරයේ පිහිටා ඇත. ශ්‍රී ලං / From Wikipedia, the free encyclopedia
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ආසන 30,000[1] කින් සමන්විත විවිධ අංශයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාංගනයකි. එය දැනට වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. මධ්‍යම පලාතේ දඹූල්ල නගරය ආසන්නව වපසරිය අක්කර 60ක්(ව.මී 240,000) වන රන්ගිරි දඹුල්ල විහාරයෙන් බදු ගන්නා ලද භූමියක පිහිටා ඇත. මෙම ක්‍රීඩාංගනය ඉබ්බංකටුව වැවට මායිම්ව ගොඩනගා තිබේ.
Quick Facts රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පිහිටුම ...
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය | |
---|---|
දඹුල්ල ක්‍රීඩාංගනය | |
පිහිටුම | දඹුල්ල, මධ්‍යම පලාත |
ඛණ්ඩාංක | 7°51′34″N 80°38′02″E |
අයිතිකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
ක්‍රියාකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
ධාරිතාව | 30,000 (approx) |
Close