ස්වෙට්ලනා සවිට්ස්කායා
From Wikipedia, the free encyclopedia
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගතවූයේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු දහ නමයකට (19) පසුවයි.
Quick Facts ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,Светла́на Евге́ньевна Сави́цкая, උපත ...
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා, Светла́на Евге́ньевна Сави́цкая | |
---|---|
උපත | 8 අගෝස්තු 1948 (1948-08-08) (වයස 75) |
ජාතිකත්වය | රුසියානු |
රැකියාව | ගගන ඉංජිනේරු |
Space career | |
අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව. | |
නිලය | මේජර් , රුසියානු ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින19 පැය 17 මිනිත්තු 06 |
තෝරාගැනීම | කාන්තා කණ්ඩායම 2 |
මෙහෙයුම් | සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12 |
Close
සැල්යුට් 7 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රථම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.