සාරා ටින්ඩාල් ආර්යාව
From Wikipedia, the free encyclopedia
සාරා ටින්ඩෝල් ආර්යාව දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ දෙවන හා එකම දියණිය වේ.
Quick Facts සාරා ටින්ඩාල් ආර්යාව MBE OLY, උපත ...
සාරා ටින්ඩාල් ආර්යාව MBE OLY | |
---|---|
උපත | සාරා ඈන් එලිසබෙත් ෆිලිප්ස් 15 මැයි 1981 (1981-05-15) (වයස 42) ශාන්ත මේරිගේ රෝහල, ලන්ඩන්, එංගලන්තය |
උගත් ශාස්ත්‍රාලය | එක්ස්සටර් විශ්ව විද්‍යාලය |
කලත්‍රයා(යන්) | මයික් ටින්ඩෝල් මහතා (වි. 2011) |
දරුවන් | මියා ටින්ඩෝල් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා |
දෙමව්පියන්(s) | |
පවුල | වින්ඩ්සර් රාජවංශය |
Close