සීජීටීඑන් (රූපවාහිනී නාලිකාව)
From Wikipedia, the free encyclopedia
සීජීටීඑන්/CGTN (China Global Television Network) (පූර්ව නාමයන් සීසීටීවී නිව්ස් (CCTV News), CCTV-9 ) යනු චීනයේ බෙයිජිං අගනුවර පදනම් කර ගනිමින් පැය 24 පුරාම විකාශය වන, චීන මධ්‍යම රූපවාහිනී ජාලයට (China Central Television) අයත් ජාත්‍යන්තර ඉංග්‍රීසි පුවත් නාලිකාවකි. ලොව පුරා රටවල් 100 කට වැඩි ප්‍රමාණයකට නොමිලේ මෙම නාලිකාව නැරඹිය හැකිය.[1]
Quick Facts සීජීටීඑන් CGTN, දියත්කල දිනය ...
සීජීටීඑන් CGTN | |
---|---|
දියත්කල දිනය | 2000 සැප්තැම්බර් 25 |
ජාලය | China Central Television |
අයිතිකරුවෝ | China Central Television |
රූප ආකෘතිය | 16:9 |
ප්‍රචාරණ උද්යෝග පාඨය | See the Difference (වෙනස බලන්න) |
රට | චීනය |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ලොවපුරා |
මූලස්ථානය | CCTV Beijing Television Centre Headquarters, Beijing Central Business District, බෙයිජිං, චීනය |
පෙරදී හැඳින්වුනේ | CCTV-9 (25 සැප්තැම්බර් 2000 - 25 අප්‍රේල් 2010) CCTV News (26 අප්‍රේල් 2010 - 31 දෙසැම්බර් 2016) |
වෙබ් අඩවිය | CGTN |
Close