2003 සාජා ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
සාජා කුසලානය 2003 (අනුග්‍රාහක හේතු මත චෙරි බ්ලොසම් සාජා කුසලානය) යනු 2003 අප්‍රේල් මාසයේදී සාජා හි පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි.[1] තරග සියල්ල සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[2] තරගාවලිය තුළ අවසන් මහා තරගය ද ඇතුළුව තරග හතක් පැවැත්විණි.[3][4] තරඟාවලියේ අවසන් තරඟය පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්විණි.[5] එයින් පකිස්ථානය කඩුලු 8 කින් ජය ගත්තේය.[6][7] ශතක දෙකක් ලබා ගැනීමෙන් පසු තරගාවලියේ වීරයා ලෙස කුමාර් සංගක්කාර නම් කෙරුණා.[8][9] එය ශ්‍රී ලංකා නායකයා ලෙස සනත් ජයසූරියගේ අවසන් තරඟාවලිය විය.[10]
Quick Facts පරිපාලක(යෝ), ක්‍රිකට් තරඟ ආකෘතිය ...
සාජා කුසලානය 2003 | |
---|---|
පරිපාලක(යෝ) | සාජා ක්‍රිකට් සංගමය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | සිම්බාබ්වේ |
සහභාගීත්වය | පකිස්තානය කෙන්යාව |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | කුමාර් සංගක්කාර |
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (228) |
වැඩිම කඩුලු | මොහොමඩ් සාමි (9) |
Close