2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය
From Wikipedia, the free encyclopedia
2017 මැයි 22 වන දින එංගලන්තයේ මැන්චෙස්ටර් පිහිටි මැන්චෙස්ටර් රඟහලදී පැවත්වූ ඇමෙරිකානු ගායිකා අරියානා ග්රැන්ඩේගේ ප්‍රසංගයක් අවසානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන ලදී. 22හැවිරිදි ලිබියානු සම්බවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික සල්මාන් අබෙඩි,[6][7] ලෙස පොලීසිය විසින් හඳුනාගත් ප්‍රහාරකයා, ප්‍රසංගයට සහභාගී වූවන් රඟහලෙන් පිටවන අවස්ථාවේදී පිපිරීම සිදුකර තිබුණි. ප්‍රහාරය මගින් පුද්ගලයෝ 23 දෙනෙකු (ප්‍රහාරකයා ඇතුළු) ජීවිතක්ෂයට පත්ව, තවත් 64 දෙනෙකු තුවාල ලැබීය.[8]
Quick Facts 2017 මැන්චෙස්ටර් රඟහල බෝම්බ ප්‍රහාරය, ස්ථානය ...
2017 මැන්චෙස්ටර් රඟහල බෝම්බ ප්‍රහාරය 2017 Manchester Arena bombing | |
---|---|
ස්ථානය | මැන්චෙස්ටර්, එංගලන්තය |
දිනය | 22 මැයි 2017 (2017-05-22) 22:33 (BST) |
ඉලක්කය | සිවිල් වැසියන්[1] |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය |
ආයුධය(න්) | අටවන ලද බෝමිබය (IED)[2] |
මරණ | 23 (ප්‍රහාරකයාද ඇතුළුව)[3] |
තුවාලකරුවන් | 64+[4][5] |
සැකකෙරෙන අපරාධකරුවෝ | නොදනී |
Close