අප්‍රිකා පළාත (පුරාණ රෝමය)
From Wikipedia, the free encyclopedia
පුරාණ රෝමයේ අප්‍රිකා පළාත (එහි ජීවත්වූ ජන කොටසක් ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ තෙවන පියුනික් යුද්ධයේදී රෝමන්වරුන් විසින් කාර්තේජය පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු ටියුනීසියාව, සහ සර්ටීස් මයිනර් ඔස්සේ පිහිටි නූතන බටහිර ලිබියාවේ කුඩා මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි.
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
මෙම ලිපිය අප්‍රිකා නම්වූ පුරාතන රෝමානු පළාත පිලිබඳ වේ. මහාද්වීපය සඳහා, අප්‍රිකාව බලන්න. වෙනත් භාවිතා සඳහා, අප්‍රිකාව (වක්‍රෝත්තිහරණය) බලන්න.
Quick Facts ප්‍රොවින්චා අෆ්රිකා, අගනුවර ...
ප්‍රොවින්චා අෆ්රිකා | |
---|---|
පළාත රෝමානු අධිරාජ්‍යයෙ | |
146 ක්‍රිපූ–5වන සියවස | |
රෝමානු අධිරාජ්‍යය තුල අප්‍රිකාව, න්රිව 117 ගණන් වලදී | |
අගනුවර | සාමා රේජියා, එකල කාර්තේජ් |
History | |
ඓතිහාසික යුගය | පුරාතන යුගය |
• තෙවන පියුනික් යුද්ධයෙන් පසුව පිහිටුවන ලදි | 146 ක්‍රිපූ |
• වෙන්ඩල්වරුන් විසින් ආක්‍රමණය | 5වන සියවස |
Today part of | ලිබියාව ටියුනීසියාව |
Close