විකිපීඩියා:ප්‍රවර්ගකරණය
From Wikipedia, the free encyclopedia
මෙම පිටුව සිංහල විකිපීඩියාවේ ප්‍රවර්ගීකරණය කිරීම් සම්බන්ධයෙන් ඇති මාර්ගෝපදේශයන් සමන්විතය. ප්‍රවර්ගීකරණය ක්‍රියාදාමය, කාරක රීතීන් ආදිය ගැනද කරුණු ඇතුළත්ය.
"WP:CATEGORY" and "WP:CAT" redirect here. You may be looking for WikiProject Cats, Wikipedia:HotCat, WikiProject Categories, or even WP:WikiCat. For the category system itself, see Category:Contents.
"WP:CG" මෙතැනට යළියොමුවෙයි. the internal project on computer-generated imagery සඳහා, Wikipedia:WikiProject Computer Graphics බලන්න.
මෙම පිටුව ඉංග්‍රීසි ව්‍යාපෘතියෙන් මෙහි ගෙනවිත් ඇත. අන්තර්ගතය අපගේ ව්‍යාපෘතිය සමඟ 100% නොගැලපෙනමුත් අපගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව ගොඩනගා ගැනීම සඳහා මූලික පියවර ලෙස භාවිතා කළ හැකිය. |
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි සංස්කරණ මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|