අන්වීක්ෂය
From Wikipedia, the free encyclopedia
අන්වීක්ෂය යනු ඉතා කුඩා වස්තූන් විශාල කර බැලීම සදහා යොදා ගනු ලබන උපකරණයකි.ආලෝක හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ආදී වර්ග තිබේ.ආලෝක අන්වීක්ෂය අත් කාචය හා විච්ඡේදක අන්වීක්ෂය ලෙස වර්ග දෙකකි.ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය,සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ලෙස දෙවර්ගයකි.