ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය
From Wikipedia, the free encyclopedia
"OUP" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, OUP (බහුරුත්හරණය) බලන්න.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය එසේත් නැත්නම් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ඉංග්‍රීසි: Oxford University Press, OUP) යනු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල මුද්‍රණාලයයි. එය ලොව විශාලතම විශ්වවිද්‍යාල මුද්‍රණාලය වන අතර එහි මුද්‍රණ ඉතිහාසය 1480 ගණන් දක්වා දිව යයි. 1586 දී පොත් මුද්‍රණය කිරීමට නීත්‍යානුකූල අයිතිය ලබා ඇති,[2] එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රණාලයට පසු දෙවන පැරණිතම විශ්ව විද්‍යාල මුද්‍රණාලය වේ.[3][4][5]
Quick Facts පීතෘ සමාගම, ආරම්භය ...
පීතෘ සමාගම | University of Oxford |
---|---|
ආරම්භය | 1586; වසර 438 කට පෙර (1586) |
සම්භව රට | United Kingdom |
මූලස්ථානයෙහි පිහීටිම | Oxford, England |
වැදගත් ජනයා | Nigel Portwood (Secretary to the Delegates & CEO)[1] |
ප්‍රකාශන ප්‍රභේදය | Academic journals, books, sheet music |
Imprints | Clarendon Press Blackstone Press |
සේවක සං. | 6,000 |
නිල වෙබ්අඩවිය | global.oup.com |
Close