ඕපන්ඔෆිස්
From Wikipedia, the free encyclopedia
OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඉදිරිපත් කළ මයික්‍රොසොෆ්ට් ඔෆිස්, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන් ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
Quick Facts සංවර්ධක(යෝ), ප්‍රථම නිකුතුව ...
සංවර්ධක(යෝ) | Oracle Corporation |
---|---|
ප්‍රථම නිකුතුව | අප්‍රේල් 30, 2002 (2002-04-30) |
ක්‍රමලේඛන භාෂා(ව) | C++, Java |
මෙහෙයුම් පද්ධතිය | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මැක් ඕඑස් එක්ස් ලිනක්ස් BSD යුනික්ස් |
පරිගණක වේදිකාව | Cross-platform |
ලබාගත හැකි භාෂා ගණන | Over 110 languages |
වර්ගය | Office suite |
බලපත්‍රය | GNU Lesser General Public License v3 (OpenOffice.org 2 Beta 2 and earlier are dual-licensed under the SISSL and LGPL) |
වෙබ් අඩවිය | openoffice.org |
Close
මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා OpenOffice.org Writer යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා OpenOffice.org Calc යන මෘදුකාංගය ද, Presentation සඳහා OpenOffice.org Impress යන මෘදුකාංගයද දත්ත ගොනු සඳහා OpenOffice.org Base යන මෘදුකාංගය ද ඇත.