කෆිර් යානා
From Wikipedia, the free encyclopedia
කෆිර් යානා යනු ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තයේ නිපැයුමකි. කෆිර් යනු හීබෘ බසින් සිංහ පොතකයා යන්න යි. මෙම යානා සියලුම කාලගුණ තත්ත්වයන්ට උචිත වන අයුරින් තනා අති බහුකාර්ය ප්‍රහාරක යානා විෂේශයකි. කෆිර් ප්‍රහරක ගුවන් යානාව තනා ඇත්තේ ප්‍රංශ ඩැසල්ටඩ් මිරාජ් 5(Dassault Mirage 5)ගුවන් යානයේ සැකිල්ල, ඊශ්‍රායල් ගුවන් තාක්ෂණික ඉලෙක්ට්‍රොනික ක්‍රම ශිල්පය සහ ඊශ්‍රායලයේ නිශ්පාදිත සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ79 (General Electric J79) තල බමන විදින එන්ජිමක් උපයෝගී කිරීමෙනි.
Quick Facts කෆිර්, භූමිකාව ...
කෆිර් | |
---|---|
එක්සත් ජනපද නාවික හමුදා F-21A කෆිර් පසමිතුරා | |
භූමිකාව | ප්‍රහාරක-බෝම්බ හෙලනය |
ජාතික සම්භවය | ඊශ්‍රායලය |
නිෂ්පාදක | ඊශ්‍රායල් ගුවන්යානා නිෂ්පාදක සමාගම(ඊශ්‍රායල් එයාර්ක්‍රාෆ්ට් ඉන්ඩස්ට්‍රි) |
පළමු පියාසැරිය | ජූනි, 1973 |
ඉදිරිපත්කෙරුම | 1976 |
විවික්තය | 1996 (ඊශ්‍රායල් ගුවන් හමුදාව) |
තත්ත්වය | සක්‍රීය |
ප්‍රාථමික පරිශීලකයෝ | ඊශ්‍රායල් ගුවන් හමුදාව (ඓතිහාසික) එක්සත් ජනපද නාවික හමුදාව (ඓතිහාසික) කොලොම්බියානු ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
තනා ඇති ප්‍රමාණය | 220+ |
ඒකක මිල | US$4.5 මිලියන |
ප්‍රවර්ධනය කෙරුනේ | IAI නෙශර් |
ප්‍රභේද්‍යයන් | IAI නමේර් |
Close