ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස
සියවස / From Wikipedia, the free encyclopedia
ක්‍රිපූ අවසන් සියවස ලෙසින්ද හැඳින්වෙන, ක්‍රිපූ 1 වන සියවස, ඇරඹුනේ ක්‍රිපූ 100 වසරෙහි පළමු දිනයෙහි වන අතර එය අවසන් වූයේ ක්‍රිපූ 1 වසරෙහි අවසන් දිනයෙහිය. ක්‍රිව/ක්‍රිපූ අංකනය විසින් ශුන්‍යය වසරක් භාවිතා නොකෙරේ; කෙසේවෙතත්, තාරකා විද්‍යාත්මක වසර අංකනය විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙන බැවින්, "ක්‍රිපූ 2" සමාන වන්නේ "වසර -1" වෙතය. හොලසීන් දින දසුනේ 100 වන සියවසයි; එය පරායණය කරනුයේ වසර 9,901 සිට 10,000 දක්වාය. මෙයින් පසුව පැමිණෙන්නේ ක්‍රිව 1 වන සියවස (ක්‍රිස්තු වර්ෂ) වෙයි.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 ජූලි) |
Quick Facts සහශ්‍රය:, සියවස්: ...
සහශ්‍රය: | ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: |
|
දශක: | ක්‍රිපූ 90ගණන් ක්‍රිපූ 80ගණන් ක්‍රිපූ 70ගණන් ක්‍රිපූ 60ගණන් ක්‍රිපූ 50ගණන් ක්‍රිපූ 40ගණන් ක්‍රිපූ 30ගණන් ක්‍රිපූ 20ගණන් ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
Close