ගවුමFrom Wikipedia, the free encyclopedia ගවුම (Frock)මධ්‍යතන යුගයේ සිට යුරෝපීය රටවල භාවිතවූ ඇඳුමකි මෙය ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද භාවිතකර ඇත.මෙය ප්‍රධාන වශයෙන් ස්ත්රීන්ගේ හා ගැහැණු ළමුන්ගේ ඇඳුමක් ලෙස භාවිතාවේ.යුරෝපයේ සමභවය වූ ගවුම පසුව සංස්කෘතික විසරණය මගින් වෙනත් මහද්වීප කරාද සංසරණය විය. ගවුමක් ඇදි ජපන් ජාතික ගායිකාවක්(2010)
ගවුම (Frock)මධ්‍යතන යුගයේ සිට යුරෝපීය රටවල භාවිතවූ ඇඳුමකි මෙය ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද භාවිතකර ඇත.මෙය ප්‍රධාන වශයෙන් ස්ත්රීන්ගේ හා ගැහැණු ළමුන්ගේ ඇඳුමක් ලෙස භාවිතාවේ.යුරෝපයේ සමභවය වූ ගවුම පසුව සංස්කෘතික විසරණය මගින් වෙනත් මහද්වීප කරාද සංසරණය විය. ගවුමක් ඇදි ජපන් ජාතික ගායිකාවක්(2010)