චලිත ග්‍රහණය
From Wikipedia, the free encyclopedia
චලන රූප, චලන මාර්ග හෝ මෝකප් (mocap) යනු, විනෝදත්මක ක්‍රීඩා හා රසායනාගාර අවශ්‍යතා සඳහා සංඛ්‍යාත්මක (Digitally) සටහන් කරගන්නා ලද සෙලවීම් සහිත ශිල්ප ක්රමයකි. චිත්‍රපට නිර්මාණයේදී (සමහර අවස්ථාවල ඉදිරිපත් කිරීමේ රූප ලෙස හඳුන්වන) මෙය, මිනිස් නළුවන්ගේ හැසිරීම සටහන් කිරීම හා එමතොරතුරු මඟින් සංඛ්‍යාංකමය අනුරුවක් ත්‍රිමාන (3D) සජීවිනය මඟින් සජීවිකරණය කිරීමේ ශිල්පය ලෙස දක්වයි.