ඩයලොග් ආසියාටා
ලංකාවේ විශාලතම අන්තර්ජාල සේවා සම්පාදකයා / From Wikipedia, the free encyclopedia
ඩයලොග් ආසියාටා (ඉංග්රීසි: Dialog Axiata PLC) යනු ශ්රී ලංකාවේ විදුලි සේවා සපයන්නෙකි. තවද ඔවුන්ගේ ජංගම දුරකථන ජාලය ග්රාහකයන් මිලියන 16.287 කට අධික ප්රමාණයකට සේවා සපයනු ලබයි. මේ වන විට 5G සේවාව ප්රථමව හදුන්වා දුන් ජාලය ඩයලොග් වේ.
Quick Facts වර්ගය, මූලස්ථානය ...
වර්ගය | ඩයලොග් |
---|---|
මූලස්ථානය | 475, යූනියන් පෙදෙස, කොළඹ 02, ශ්රී ලංකාව |
කර්මාන්තය | විදුලිසංදේශනය |
ආදායම | |
මෙහෙයුම් ආදායම |
|
ශුද්ධ ආදායම |
|
මුළු වත්කම් |
|
මුළු සමකොටස |
|
මූලකාරක | Axiata Group Berhad |
වෙබ්අඩවිය | dialog.lk |
Close