තත් වාද්‍ය භාණ්ඩ
From Wikipedia, the free encyclopedia
සංගීතය විශ්ව භාෂාවකි. සංගීතය නිර්මාණය වන්නේ ක්‍රමවත් නාදරටා වලිනි. නාදරටා මැවීමට ගායනය හා වාදනය අවශ්‍යය. අතීතයේ සිටම නාද රටා නැංවීම සදහා වාද්‍ය භාණ්ඩ යොදාගන ඇත. නවීන වාද්‍ය භාණ්ඩ එකතු වෙමින්ද පැවති වාද්‍ය භාණ්ඩ නවීකරණය වෙමින්ද වර්තමානය වන විට වාද්‍ය භාණ්ඩ ගණකාවක්ම බිහිවී ඇත. එම වාද්‍ය භාණ්ඩවල ස්වාභාවය අනුව ඒවා වර්ග කොට ඇත. මෙහි සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ භාවිත වන තත්වාද්‍ය භාණ්ඩ