ද්වාරය:ප්‍රවාහනය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2024 ජනවාරි)
|
හැඳින්වීම
ප්‍රවාහනය (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි: transport, ඇමරිකානු ඉංග්‍රීසි: transportation), යනු මිනිසුන්, සතුන් සහ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට චේතනාන්විතව ගෙනයාම යි. ප්‍රවාහන ක්‍රමවලට වාතය, ගොඩබිම (දුම්රිය සහ මහාමාර්ග), ජලය, කේබල්, නල මාර්ග සහ අවකාශය ඇතුළත් වේ. මෙම ක්ෂේත්රය, යටිතල පහසුකම්, වාහන සහ මෙහෙයුම් ලෙස බෙදා දැක්විය හැකිය. ප්‍රවාහනය මගින් ශිෂ්ටාචාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳාම සඳහා අවස්ථාව මිනිසා හට උදා වෙයි.
තෝරාගත් ලිපි
- Image 1
මිනිස් හෝ සත්ත්ව ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය හෝ සංතුලිතය හෝ වෙත හානි පැමිණවිය හැකි කරදරකාරී හෝ අධිමාත්‍ර ඝෝෂාව, ශබ්ද දූෂණය, ඝෝෂා දූෂණය හෝ ඝෝෂා කරදරය (ඉංග්‍රීසි: Noise pollution හෝ sound pollution) ලෙසින් හැඳින්වෙයි. ලොව පුරා බොහෝ ගෙපිට ඝෝෂාවෙහි මූලාශ්‍රය සලසන්නේ යන්ත්‍ර සහ ගමනාගමන පද්ධති, මෝටර් රථ, ගුවන්යානා, සහ දුම්රිය විසිනි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ප්‍රවාහනය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1අතීත මෝටර්රථ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද කාල් බෙන්ස්ගේ (Karl Benz) "වෙලෝ" (Velo) මාදිලිය (1894) (from මෝටර් රථ)
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව