දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය
From Wikipedia, the free encyclopedia
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය (Feast of Corpus Christi) (ලතින් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සඳහා), යනු ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධීරය පිළිබඳ විශ්වාසය හා දිව්‍ය සත්ප්‍රසාදය තුල උන්වන්සේගේ නිරන්තර වැඩසිටීම පිළිබඳ විශ්වාසය හා එම සම්ප්රදායය ගාම්භීර්යය ලෙසින් සමරනු ලබන ලතින් සම්ප්රදායයට අයත් ජනවන්දනා ලිතෙහි මහා මංගලෝත්සවයකි.