නර්තන අංකනය
From Wikipedia, the free encyclopedia
නර්තනයේ දී යමක් අඟවන අයුරින් නිරූපනය කර දැක්විම නර්තන අංකනයයි. එය සංගීත ප්රබන්ධන අංකනයට යම් තරමින් සමානකම් දැක්වුවත් විවිධ ලෙස විළුඹ හා පයේ ඇඟිලි ශබ්ද වන සේ බිම ඇනීමෙන් කරනු ලබන නැටුම් විශේෂයේදී මිනිසාට නියත වු චාරිත්ර, ආචාර පිළිවෙත දැකිය හැකිය. නර්තනයේදි මේ පිළිබඳව අඩංගු වන විවිධ නිරූපන ක්රමයන් ඇත.
- වෙන් කොට යමක් ඇඟවිම.
- හැඩය නිරූපනය.
- සිතියම් ලකුණු කිරිමේ මඟ.
- ගණන් වශයෙන් වු පද්ධතිය/ රීතිය.
- සංගීත අංකනය.
- සටහන් අංකනය.
- ලිපි හා වචන අංකනය.