ප්‍රංශ භාෂාව
From Wikipedia, the free encyclopedia
ප්‍රංශ භාෂාව [français(ෆ්‍රංසෙ), la langue française(ලා ලොංග් ෆ්රංසෙස්)] ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Quick Facts ප්‍රංශ, උච්චාරණය ...
ප්‍රංශ | |
---|---|
français | |
උච්චාරණය | [fʁɑ̃sɛ] ෆ්‍රංසෙ |
ස්වදේශික වන්නේ | ප්‍රංශය, ලෝක ව්‍යාප්ත |
ස්වදේශික හසුරුවන්නන් | 80 මිලියන (2015)[1] මිලියන 220ක මුළු කථික සංඛ්‍යාවක් |
ඉන්දු යුරෝපීය
| |
ආදි ස්වරූප | ආදි ප්‍රංශ
|
ලේඛන ක්‍රමය | ලතින් (ප්‍රංශ හෝඩිය) ප්‍රංශ බ්‍රේල් |
Signed forms | Signed French (français signé) |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | 29 රටක
|
භාෂා කේත | |
ISO 639-1 | fr |
ISO 639-2 | fre (B) fra (T) |
ISO 639-3 | fra |
ග්ලොටෝලොග් | stan1290 [2] |
ලින්ග්වාස්ෆියර් | 51-AAA-i |
Close