බුද සංක්‍රාන්තිය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය පෘථිවිය මත සිදුවන තාරකා විද්‍යාත්මක සංසිද්ධිය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, බුද සංක්‍රාන්තිය (බහුරුත්හරණය) බලන්න.
සූර්යයා හරහා බුද ග්‍රහයාගේ සංක්‍රාන්තියක් සිදු වන්නේ, සූර්යයා සහ පෘථිවිය අතරට බුද ග්‍රහලෝකය පැමිණි විට වන අතර, සූර්යයාගේ මුහුණත මතින් ගමන් කරන කුඩා කළු පැහැ තිතක් ලෙසින් බුද දිස්වෙයි.