බෙයියු පන්සල
From Wikipedia, the free encyclopedia
බෙයියු පන්සල (චීන: 北岳庙) චීනයේ බෙයියු පළාතේ ශියෑන්ග්හි පිහිටා ඇති ටාඕ සිද්ධස්ථානයකි. මෙම පන්සල ලිඕ රාජවංශයෙ කෝශු අදිරාජ්යයින් හන්ග් පර්වතයට පුදපූජා පැවැත්වීමට බාවිතාකරන ලදී.යුආන් පාලන කාලයේදී නිර්මාණයකල විශාලතම,පැරණිතම සහ වඩාත් වැදගත්ම දැව ගොඩනැගිල්ල වන්නේ මෙහි දානශාලාවවේ.[1][2] මෙම පන්සල ගේට්ටු තුනකි සමන්විතය තවද අෂ්ටාස්ර මණ්ඩපයක්ද බෝහෝ සෙල් පුවරුද මෙහි දැකියහැක.
Quick Facts බෙයියු පන්සල, මූලික තොරතුරු ...
බෙයියු පන්සල | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ශියෑන්ග් |
භූගෝලීය ඛණ්ඩාංක | 38°37′19.20″N 114°41′28.14″E |
අනුබැඳියාව | ටාඕ |
පළාත | හොබෙයි |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | 1270 යුආන් සමය |
Close