මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
More information ස්මාරකය, රූපය ...
ස්මාරකය | රූපය | ස්ථානය | ග්‍රාම නිළදාරී කොට්ඨාශය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ස්ථාපනය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|---|---|
මන්නාරම ඕලන්ද කොටුව සහ කොටු පවුර | මන්නාරම | 000000001974-04-11-000011 අප්‍රේල් 1974 | අට්ටාල සතරකින් සමන්විත සතරැස් හැඩැති බලකොටුවකි | [1] | |||
මන්නාරම බයෝබැබ් ගස | පල්ලිමුනයි | මන්නාරම | 000000001955-01-28-000028 ජනවාරි 1955 | [2] | |||
කේතිශ්වරම් කෝවිල | තිරුකේතෙිශ්වරම් හා මාන්තෙයි | මන්නාරම | 000000001973-09-07-00007 සැප්තැම්බර් 1973 | [3] | |||
ඌරුමලේ ප්‍රදීපාගාරය | ඌරුමලේ | මන්නාරම | 000000002016-03-25-000025 මාර්තු 2016 | පැරණි ප්‍රදීපාගාරය | [4] | ||
ඩොරික් බංගලාව | සිලාවතුර | ||||||
ඉලුක්පකඩවයි පඩවුතුරේ මිනින්දෝරු කුළුණ | ඉලුක්පකඩවයි | 04 ඉලුක්පකඩවයි | මන්තායි-දකුණ | 000000002016-03-25-000025 මාර්තු 2016 | පැරණි ප්‍රදීපාගාරය | [4] | |
තලෙයිමන්නාරම පැරණි ජැටිය | ඕල්ඩ්පියර් | තලෙයිමන්නාරම | 000000002016-03-25-000025 මාර්තු 2016 | පැරණි දුම්රිය ජැටිය | [4] | ||
Close
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |