යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්
From Wikipedia, the free encyclopedia
යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම් හෝ යටත්විජිත භාර ලේකම් යනු, එක්සත් රාජධානියෙහි විවිධ යටත්විජිත පරායත්ත රාජ්‍යයන් කළමනාකරණය භාරව සිටි බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයා විය.
Quick Facts යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්, සමාරම්භක දරන්නා ...
යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම් | |
---|---|
සමාරම්භක දරන්නා | 1වන: හිල්ස්බරෝ හී අර්ල්වරයා 2වන: ශ්‍රීමත් ජෝර්ජ් ග්‍රේ |
සංස්ථාපනය | 1වන: 27 පෙබරවාරි 1768 2වන: 12 ජූනි 1854 |
අවසන් දරන්නා | 1වන: වෙල්බෝ එලිස් 2වන: ප්‍රෙඩ්රික් ලී |
අහෝසිය | 1වන: 8 මාර්තු 1782 2වන: 1 අගෝස්තු 1966 |
නියෝජ්‍ය | යටත්විජිත සඳහා යටත්- රාජ්‍ය ලේකම් |
Close