රඩෝවාන් කැරඩිච්
From Wikipedia, the free encyclopedia
රඩෝවාන් කැරඩිච් (සර්බියානු: Радован Караџић,; උපත 19 ජූනි 1945) යනු හිටපු බොස්නියානු සර්බ් දේශපාලනඥයෙක් සහ දෝෂිත යුද්ධ අපරාධකාරයෙක් වන අතර, බොස්නියානු යුද්ධය පැවති කාලයේදී රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා හී ජනාධිපති ලෙසින් කටයුතු කරමින් එම ප්‍රදේශය සර්බියාව සමගින් සෘජු ලෙසින් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු විය.[1]
Quick Facts පළමුවන රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා ජනාධිපති, පූර්වප්‍රාප්තිකයා ...
Close