රද්නශිරි
From Wikipedia, the free encyclopedia
රද්නශිරි අධිරාජිනිය (මරණය 1322) යනු යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි. ඇය අයුර්බර්වාදා බුයාන්ටු ඛාන්ගේ (රෙන්ෂොං අධිරාජයා) භාර්යාව වූවා ය. ඛුංගිරාඩ් ගෝත්රයට අයත් වූවා ය.
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්ර සෙවීම: "රද්නශිරි" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2017 මැයි) |
චීන භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2011 නොවැම්බර්) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|