වස්කෝ ද ගාමා
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, වස්කෝ ද ගාමා (බහුරුත්හරණය) බලන්න.
වස්කෝ ද ගාමා (1460 හෝ 1469 ගණන් – 24 දෙසැම්බර් 1524), විඩිගෙයිරාහී පළමු සිටුවරයා, පෘතුගීසි දේශ ගවේෂකයෙක් වූ අතර, හෙළිදරව් යුගයෙහි ඉමහත් සාර්ථකත්වයක් ළඟාකරගත් එක් පුද්ගලයෙකු සහ යුරෝපයෙහි සිට ඉන්දියාවට සෘජු ලෙසින් යාත්රා කල පළමු නැව් පෙළෙහි අණ දෙන නිලධාරියාද විය.