විකිපීඩියා:විකිමායාකාරිය
From Wikipedia, the free encyclopedia
විකිමායාකාරියක් කියන්නේ කරන කියන හැමදෙයකින්ම ගුප්ත දේවල් ගැන තමන් තුළ තියෙන භක්ත්‍යාදරය ඉස්මතුකරල පෙන්නුම් කරන ජීවියෙක්. එයාල හැමදේම කරන්නේ ගුප්තතාවයේ වර්ධනය උදෙසාම තමයි.
මෙම පිටුවේ සමහර කරුණු තබා ඇත්තේ හාස්‍යය රසය ජනිත කරන්නාවූ නිසාවෙනි. ඒවා බරපතළ විදියට නොසලකන්න. |
|
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: WikiWitches are capricious defenders of Wikipedia, editing because they must. Their work can range from the smallest to the greatest of tasks. |