විරුවනය
From Wikipedia, the free encyclopedia
විරුවනය (ඉංග්රීසි: Smelting) යනු ලෝ පස් වලින් මූලික ලොහ වෙන්කර ගැනීම සඳහා තාපය භාවිතා කිරීමේ ක්රමවේදයයි.[1] එය නිස්සාරණ ලෝහවේදයේ ආකාරයක් ය. එය අදාළ ලෝ පස් වලින් බොහෝ ලෝහ නිස්සරණය කර ගැනීම සඳහා භාවිතා වෙයි. උදාහරණ අතර රිදී, යකඩ, තඹ, සහ වෙනත් නීච ලෝහ වෙයි.