ස්කාරා බරායි
From Wikipedia, the free encyclopedia
ස්කාරා බරායි (උසුරුවනුයේ /ˈskɑrə ˈbreɪ/) යනු, ස්කොට්ලන්තයේ, ඕක්නෙයි මහා භූමිප්රදේශයේ බටහිර වෙරළ තීරයෙහි, ස්කායිල් බොක්කෙහි පිහිටි විශාල ගලින්-නිමැවූ නව ශිලා යුගයට අයත් ජනාවාසයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුරෝපයේ වඩාත්ම සම්පූර්ණ නව ශිලා ගම්මානය මෙය වන අතර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වීමට ආරක්ෂා සහිතව මෙය පැවතුණි.
Quick Facts යුනෙස්කෝ ලෝක උරුම අඩවිය, නිර්ණායකය ...
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | සංස්කෘතික: i, ii, iii, iv |
මූලාශ්ර | 514 |
අභිලේඛනය | 1999 (23වන සැසිය) |
Close