ස්නෙෆෙර්කා
ඊජිප්තු පාරාවෝ / From Wikipedia, the free encyclopedia
ස්නෙෆෙර්කා යනු පළමු රාජවංශයේ අවසාන කාලයේ රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ සෙරෙඛ්-නාමයයි. ඔහුගේ රාජ්‍ය සමයේ දිග නිවැරදිව නොදනී. එහෙත් එය ඉතා කෙටි යැයි විශ්වාස කෙරේ. ඔහුගේ කාලානුක්රම පිහිටුම ද අපැහැදිළි ය.
Quick Facts ස්නෙෆෙර්කා, පාරාවෝ ...
ස්නෙෆෙර්කා | |
---|---|
නෙෆෙර්සෙකා, සෙකානෙෆෙර්, නෙෆෙර්කේස් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | කෙටි, ක්‍රි.පූ. 2900 පමණැ (1වන රාජවංශයේ අවසානය) |
පූර්වප්‍රාප්තිකයා | අපැහැදිළි ය, බොහෝවිට කා'ආ හෝ හොරස් බර්ඩ් |
අනුප්‍රාප්තිකයා | අපැහැදිළි ය, බොහෝවිට හොටෙප්සෙඛෙම්වි හෝ හොරස් බර්ඩ් |
Close