හිමගෝලයFrom Wikipedia, the free encyclopedia හිමගෝලය යනු, මුහුදු අයිස්, විල් අයිස්, ගංගා අයිස්, හිම ආවරණය, ග්ලැසියර, අයිස් වැස්මන් සහ අයිස් තලාවන්, සහ මිදුණු භූමිය (නිත්යතුහින ද අඩංගු) යන දේ අඩංගු, පාථිවි පෘෂ්ඨයෙහි ඝන ආකාරයෙන් ජලය පවතින ස්ථාන. සඳහා භාවිතා වන නමකි. හිමගෝලය හා එහි විශාල කොටස් පිළිබඳ සමාලෝචනය, එජා පරිසර වැඩසටහනෙහි අයිස් හා හිම සඳහා ගෝලීය දෘෂ්ටිය වෙතින්.
හිමගෝලය යනු, මුහුදු අයිස්, විල් අයිස්, ගංගා අයිස්, හිම ආවරණය, ග්ලැසියර, අයිස් වැස්මන් සහ අයිස් තලාවන්, සහ මිදුණු භූමිය (නිත්යතුහින ද අඩංගු) යන දේ අඩංගු, පාථිවි පෘෂ්ඨයෙහි ඝන ආකාරයෙන් ජලය පවතින ස්ථාන. සඳහා භාවිතා වන නමකි. හිමගෝලය හා එහි විශාල කොටස් පිළිබඳ සමාලෝචනය, එජා පරිසර වැඩසටහනෙහි අයිස් හා හිම සඳහා ගෝලීය දෘෂ්ටිය වෙතින්.