හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය
From Wikipedia, the free encyclopedia
හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය (東山動植物園, හිගශියමා දෝශොකුබුට්සුඑන්, ඉංග්‍රීසි: Higashiyama Zoo and Botanical Gardens) යනු ජපානයේ නගොයාහි Chikusa-ku වල පිහිටා ඇති ඒකාබද්ධ සත්ව සහ උද්භිත උද්‍යානයක් වේ. සාමාන්‍ය ඇතුල්වීමේ ගාස්තුවක් අයකරන එය සඳුදා හැර සෑම දිනක ම විවෘතව පවතී.
Quick Facts පිහිටීම, ඛණ්ඩාංක ...
පිහිටීම | Chikusa-ku, නගොයා, ජපානය |
---|---|
ඛණ්ඩාංක | 35°9′30″N 136°58′40″E |
Close