එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
From Wikipedia, the free encyclopedia
එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.
Quick Facts එඩ්වඩ් කුමරු, උපත ...
එඩ්වඩ් කුමරු | |||||
---|---|---|---|---|---|
එඩින්බර්ග් හි ආදිපාදවරයා | |||||
උපත | 10 මාර්තු 1964 (1964-03-10) (වයස 60) බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය | ||||
වල්ලභයා | සොෆී, එඩින්බර්ග්හි ආදිපාදවරිය (වි. 1999) | ||||
දරුවන් | |||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් මහරැජින | ||||
අධ්‍යාපනය | ජීසස් කොලේජ්, කේම්බ්‍රිජ් ,බැචලර් ඔෆ් ආට්ස් | ||||
Close
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් රජතුමා , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු