ඛුද්දක නිකාය
From Wikipedia, the free encyclopedia
ඛුද්දක නිකාය බොහෝ කොටම ශ්රාවක භාෂිත අඩංගු කොට සම්පාදනය කර ඇති පශ්චාත් සූත්ර ඇතුළත් බෞද්ධ කෘතියකි. සමහර සම්ප්රදායන්ගේ පමණක් ත්රිපිටකයේ සූත්ර පිටකයට අතුළත්කොට ඇත. ඒ අතර උදාන, සුත්ත නිපාත, ධම්මපද වැනි මුල්කාලීන සූත්ර ද අඩංගු ය.