ජනගහනය අනුව දූපත් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය ජනගහනය අනුව දූපත් ලැයිස්තුව කි. මෙහී ජනගහනය 100,000 ඉක්මවන සියළුම දූපත් ඇතුලත් වේ. සංසන්දනය කිරීම සඳහා මහාද්වීප ද (ඇල අකුරු වලින්) පෙන්වා ඇත. ලොව දූපත් වාසීන් ගණන මිලියන 730 ඉක්මවයි. එය ලෝක ජනගහනයෙන් 11% ක් වේ. ජාවා සහ හොන්ෂු දූපත් පමණක් ලෝක ජනගහනයෙන් 1% ඉක්මවා ජනගහනයට උරුමකම් කියයි.