ජෝසුන්හි සුන්ජෝ රජ
From Wikipedia, the free encyclopedia
ජෝසුන්හි Mihiranga රජ සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
සුන්ජෝ (29 ජූලි 1790 – 13 දෙසැම්බර් 1834, රාජ්‍ය සමය 1800–1834) යනු කොරියානු ජොසොන් රාජවංශයේ 23වන පාලකයායි. ඔහු උපත ලැබූයේ රාජකීය කුමරු යි ගොං යන නාමයෙනි. සුන්ජෝ යනු ජොංජෝ රජුගේ දෙවන පුත්‍රයා වූ අතර, ඔහු ජොංජෝ රජුට දාව රජුගේ උපබිසවක් වූ සුබින් බිසවට උපත ලැබී ය.
Quick Facts සුන්ජෝ, රාජ්‍ය සමය ...
සුන්ජෝ | |
---|---|
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 1800-1834 |
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි ජොංජෝ |
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි හොන්ජොං |
උපත | 29 ජූලි 1790(1790-07-29) |
මරණය | 13 December 1834(1834-12-13) (වයස 44) |
භූමදානය | ඉල්ල්යොං, සෝල්, කොරියාව |
වල්ලභයා | සුන්වොන් අගබිසව, රාජකීය පාක් උපබිසව |
දරුවන් | කිරුළහිමි හ්යෝම්යොං කුමරු නොහඳුනන කුමරෙක් ම්යොන්ගොන් කුමරිය බොකොන් කුමරිය දොකොන් කුමරිය යොංගොන් කුමරිය |
වංශය | යි ගෘහය |
පියා | ජොසොන්හි ජොංජෝ රජු |
මව | රාජකීය වංශවත් සු බිසව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
ජෝසුන්හි සුන්ජෝ රජ | |
හංගුල් | 순조 |
---|---|
හන්ජා | 純祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුන්ජෝ |
මැකූන්–රයිෂවර් | සුන්ජෝ |
උපන් නාමය | |
හංගුල් | 이공 |
හන්ජා | 李蚣 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ ගොං |
මැකූන්–රයිෂවර් | රි කොං |
Close