දීඝ නිකාය
From Wikipedia, the free encyclopedia
ත්රිපිටකයේ සූත්ර පිටකයට අයත් කොටසකි. මෙහි සූත්ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය.
ත්රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්රිපිටක ධර්මයට හානි විය/කළ හැක. මුල් ත්රිපිටකය ලබා දෙන මූලාශ්ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
සුත්ර නම් වශයෙන් මෙසේවේ. (ඉදිරියෙන් වරහන්තුල වෙනම දක්වා නැති සියළු සූත්ර බුද්ධ භාෂිතවේ)