වර්ණාවලිය
From Wikipedia, the free encyclopedia
වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ලෙස හෝ සරල ලෙසින් ආලෝකය ලෙසින් හෝ හැඳින්වෙයි.